මැයි 27 සිට ජූනි 12 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ බව වාර්තා වේ.
මෙලෙස පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර ඇත්තේ මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතු කොටගෙන බව සදහන්.

© 2021 රාවණා ලංකා.