මෙරට මුහුදු සීමාවට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීම් සිදුවන්නේ දැයි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර වන අවබෝධතා ගිවිසුමක් අද (12) දිනයේ අත්සන් තැබූ බව වාර්තා වේ.
මෙරට මුහුදු තීරයට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීමේ සිදුවීම් පසුගිය සමයේ වාර්තා වූ අතර ඉන් මෙරට සමුද්‍ර ජීවීන්ට හා සමුද්‍ර පරිසර පද්ධතියට දැඩි බලපෑමක් ඉල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට අදාළව අවබෝධතා ගිවිසුමට මෙසේ අත්සන් තැබීම සිදු කර තිබේ.














































