ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ධුබ්රි දිස්ත්‍රික්කයේ අද(01) අලුයම 3 ට රිච්ටර් මාපකයේ 3.1 ක් ලෙස හදිසි භූ කම්පනයක් හටගෙන තිබෙන බව වාර්තා වේ .
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ නිසා නිවාස හා ගොඩනැගිලි දෙදරා ඇති බවත් , ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බවත් ය.

© 2021 රාවණා ලංකා.