රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ වර්ග 1300 ක පමණ හිඟයක් ඇති බවත් , දන්ත රසායනාගාරවලට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් බවත් රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .














































