English
සිංහල
04:40 සඳුදා, ඔක්තෝබර් 27, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලීසිය ගහන පදයට මහේස්ත්‍රාත්වරු නැටිය යුතු ද?

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    අප දන්නා සහ අපට වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල රාජකාරී සිදු කරන දූශිත පොලිස් නිලධාරින් විසින් සාධාරණ මිනිසුන් ද නඩුවලට පටලවා තිබේ. ඒ අනුව සොයා බැලීමේදී අධිකරණ වලට ඉදිරිපත් කර තිබෙන පුද්ගලයන්ගෙන් 50%ක්ම නිවැරදි මිනිසුන් වේ. පොලිස් නිලධාරින් විසින් නඩු පවරනු ලබන්නේ නිවැරදි මිනිසුන්ට බවත් ලොකු ලොකු මිනිස්සුන්ගේ නඩුවලට පයින් ගසන බවත් නොරහසකි. එය ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව සමස්ථ ලංකාව පුරාම ක්‍රියාත්මක වන ක්‍රමයකි. පොලීසියේ තත්ත්වය එසේය. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම එසේ නැතත්, අපරාද විමර්ෂකයන්ගෙන් බහුතරයක් එසේමය.

    පොලීසියේ මෙම ත්‍රාඩ ක්‍රමය නිසා රටට බිහිවන අපරාධකරුවන් වැඩි වී තිබේ. නිවැරදි මිනිසුන් සැකකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන විට ඔවුන්ගේ යුක්තිය ඉටු කිරීම සදහා පිහිටට සිටින එකම පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා පමණි. නමුත් බොහෝ මහේස්ත්‍රාත්වරුන්ගෙන් සැකකරුවන්ට යුක්තිය ඉටු වන්නේද යන්න පිළිබඳව වෙනමම මාතෘකාවකින් කතා කළ යුතුය.

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අධිකරණ කටයුතු සිදුකරන බහුතරයක් පොලිස් නිලධාරින් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හිතාගෙන සිටින්නේ ඔවුන් ගසනා බෙරපදයට අනුව මහේස්ත්‍රාත්වරුන් නැටිය යුතු බවයි. පොලීසිය නිවැරදි ලෙස නඩු පවරන්නේනම් සහ පවරන නඩූ සාධාරණ නම් පමණක් ඉදිරි කටයුතු කිරීමට මහේස්ත්‍රාත්වරුන් බැදී සිටී.

    නමුත් බැලූ බැල්මට නඩුව වැරදි හෝ නිසි ලෙස පවරා නොමැතිනම් හෝ අවශ්‍ය තරම් සාක්ෂි නැති බව හෝ විනිසුරුවරයා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට පොලීසිය අසමත් වේ නම් හෝ මහේස්ත්‍රාත්වරුන්ගෙන් බැනුම් ඇසීමට පොලිස් නිලධාරින් සූදානම් විය යුතුමය. නමුත් පොලිස් නිලධාරින් බැනුම් අසා පමණක් ප්‍රමාණවත් නොවේ. මහේස්ත්‍රාත්වරුන් කළ යුත්තේම ඒ ආකාරයෙන් අධිකරණයට නඩු ඉදිරිපත් කර තිබෙන විට ඒවා ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරින්ට විරුද්ධව විමර්ශණ සිදු කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ට නියෝග කිරීමයි. අපරාද විනිසුරු ඔහු බැවින්, නිවැරදි මිනිසෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමද අපරාදයක් වන බැවින් එසේ නියෝග කිරීමටද අවශ්‍යනම් හැකිය.

    රටේ තත්ත්වය එසේ තිබියදී අද (6) නුවරඑළිය මහේස්ත්‍රාත්වරියට විරුද්ධව නුවරඑළිය ප්‍රදේශයේ පොලීසි කිගිපයක් වැඩවර්ජනයකට ගොස් තිබේ. ඒ පොලිස් නිලධාරින්ට විවෘත අධිකරණයේදී බැණ වදින සිද්ධියක් පදනම් කරගෙනය.

    මාස කිහිපයක් තිස්සේම පොලිස් නිලධාරින්ට අපහාස වන අයුරින් මහේස්ත්‍රාත්වරිය බැණ වැදී ඇති බවත් එය නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි (1) වෙත පැමිණිලි කළ නමුත් ඵලක් නොවූ බැවින් මෙසේ ඔවුන් අධිකරණ කටයුතු වර්ජනය කර තිබෙන බව බව වාර්තා වේ.

    මහේස්ත්‍රාත්වරියගේ යම් අඩුපාඩුවක් තිබේනම් එයට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ගයක් තිබේ. නමුත් මහේස්ත්‍රාත්වරුන් පොලීසියට අවශ්‍ය පදයට නැටිය යුතු නොවේ.එසේ කළයුතුයැයි නීතිය තුළ සදහන් නොවේ. පොලීසිය තමන් පවරන නඩු නිසි ලෙස සාක්ෂි සහිතව ඉදිරිපත් කළේ නම් මහේස්ත්‍රාත්වරුන් අසනා ප්‍රශ්නවලට පිළිතුරු දීමටද හැකියාව තිබේ. එසේ හැකියාව නැති වන විට විශිෂ්ඨ ගණයේ මහේස්ත්‍රාත්වරුන් පොලීසියට අවවාද කිරීම් සිදු කරයි .එය එසේ සිදු කළ යුතුය .එය නොකළ හොත් පොලීසිය දිගින් දිගටම තමන්ගේ වැරදි සිදු කරමින් නිවැරදි මිනිසුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කරයි . එය වර්තමාන ශ්‍රී ලංකාවට අපරාධකරුවන් බිහිවීමට ප්‍රධානම හේතුවකි. පොලීසිය විසින් සිදුකරනු ලබන මෙම ත්‍රාඩ, දූෂිත ක්‍රම වලින් කියවෙන්නේ අධිකරණ කටයුතු කරන පොලිස් නිලධාරින්, අපරාද විමර්ෂකයන් , පොලිස් ස්ථානාධිපතිවරුන්, මානව හිතවාදී හෝ ශ්‍රී ලාංකික මානවයාගේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු නොකරන බවයි. එය ඔවුන්ට අවශ්‍ය නැති බවත් ඔවුන්ට අවශ්‍ය නිල ඇදුමේ බලය පෙන්වමින් තමන් පොරවල් යැයි පෙන්වීම පමණක් බවත් බොහෝ පොලිස් නිලදාරීන්ගෙන් දක්නට තිබේ.

    දිගින් දිගටම පොලීසියට විරුද්ධව වාර්තා වන වාර්තා වලට අනුව පෙනී යන්නේ බොහෝ පොලීසිවල විමර්ශණ කිරීම් සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුවන්නේ පාතාල කණ්ඩායම් ක්‍රියාත්මක වන ආකාරයට ය.

    මෙවැනි වූ සිද්ධියක් 2002 (2022 ලෙස නිවැරදි විය යුතුය) වර්ෂයේදී සිදු විය.ඒ කඩුවෙල මහේස්ත්‍රාත්වරියට එරෙහිව ය. එහිදී සිදුවන්නේ පැවති උද්ඝෝෂණයකට එරෙහිව පොලීසියට අවශ්‍ය ආකාරයෙන් නියෝගය ලබා නොදී ම හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත්වරියට බලපෑම් කිරීමත් ඇයගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමත් ය.

    එබැවින් මේ ආකාරයෙන් පොලීසිය විසින් අධිකරණයට බලපෑම් කිරීමට කිසිදු ආකාරයකින් බලයක් හෝ අවසරයක් නැති අතර පොලීසිය ගහණ බෙරපදයට නැටීමට මහේස්ත්‍රාත්වරුන් ද බැදී නොමැති බැවින් මෙම වැඩවර්ජනය කළ පොලිස් නිලධාරින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට නියෝග කිරීම ජනාධිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ වගකීම වේ. පොලිස් නිලධාරින් තම රාජකාරිය නිසියාකාරයෙන් කළේ නම් අවශ්‍ය තර්ක ඉදිරිපත් කලේ නම් කිසිම අවස්ථාවක මහේස්ත්‍රාත්වරුන් විසින් පොලීසියට බැණ වැදීමක් හෝ බලපෑම් කිරීමක් සිදු කරන්නේ නැත. එබැවින් මේ පිළිබඳව වහාම සොයා බලා මෙසේ වැඩවර්ජනය කිරීමත්, අධිකරණයට කළ බලපෑමත් , අධිකරණයට කළ අපහාසයක් බැවින් ඒ පිළිබඳව වහාම සොයා බලා එම පොලිස් නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේද පොලිස්පතිවරයාගේ ද වගකීම වේ.

    එසේ නොමැති වුවහොත් මෙවැනි සිදුවීම දිගින් දිගටම සිදු වී මහේස්ත්‍රාත්වරුන්ට පොලිස් පාතාලයේ අතකොලුවක් වී ජීවත්වීමට සිදු වේ.එය අනාගතයේ එසේ සිදු නොවීමට අප වගබලා ගත යුතු අතර මහේස්ත්‍රාත්වරු විසින් යම් කිසි ආකාරයකින් වැරදි දෙයක් සිදු කර තිබේනම් එයට කළයුත්තේ කුමක්ද ?යන්නද, පොලිස් නිලධාරින් නොදැනුවත් වීමෙන්ම පෙනී යන්නේ මෙම වැඩවර්ජනයට සම්බන්ධ පොලිස් නිලධාරින්ට ශ්‍රී ලංකාවේ පවතින නීතිමය දැනුම නොමැති බවයි. මෙයින්ම හැගවෙන්නේ මෙම පොලිස් නිලධාරින් දිගින් දිගටම කටයුතු කර ඇත්තේ නිවැරදි මිනිසුන් සැකකරුවන් බවට පරිවර්තනය කරමින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි.

    එසේම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 70 සහ 71 වගන්තීන් වලින් පෙන්වා දෙනු ලබන්නේ අධිකරනාත්මකව කටයුතු කිරීමේදී සිදුවන කිසිවක් වරදක් නොවන බවය. එබැවින් මේ ආකාරයෙන් අධිකරණ කටුයුතුවලට නීතිවිරෝදී ලෙස මැදිහත්වීමට ඉඩ නොතැබිය යුතුය. පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර දූෂිත නිලධාරීන්ට ප්‍රජාතන්ත්‍රවාදය අවැසි නැති බව සත්‍යයකි. නමුත් දේශයට හිතැති මිනිසුන් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේ අනාගත පරපුරේ යහපත වෙනුවෙනි

    පොලිස් නිලධාරීන් විසින් මීට පෙර අවස්ථා දෙකක් අධිකරණයට බලපෑම් කල ආකාරය පහත සැබැදි ඔස්සේ කියවිය හැකිය.

    (ඡායාරූප අදාල අධිකරණයේ නොවන බව සලකන්න.

    විනිසුරුවරුන් පාලනය කරන්නේ පොලිසියද?. අධිකරණයට තර්ජනය කිරමට නීතිපති භාවිතා කරයි.
    https://www.ravanalankanews.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a/

    කඩුවෙල මහේස්ත්‍රාත්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි.
    https://www.ravanalankanews.lk/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%bd-%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%9c/

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුඛ පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version