අඹතලේ පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නලයක් කැඩී යාම හේතුවෙන් කෝට්ටේ , කඩුවෙල නගර සභා බල ප්‍රදේශ , මහරගම , බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ , කොළඹ 04 , 05 , 07 සහ 08 යන ප්‍රදේශවලට අද (28) රාත්‍රී 9.00 දක්වා ජල කප්පාදුවක් සිඳු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































