බේරුවල සුනාමි ගම්මානයේ නිවාස වලට දිවා රාත්‍රී කාලවල එල්ල වන ගල් ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වේ .
නිවාස 68ක ජීවත්වන ජනතාව පීඩාවට පත් කරමින් කිසියම් පිරිසක් විසින් මෙම ගල් ප්‍රහාර එල්ල කරන බවට නිවාස විස්සකට වැඩි සංඛ්‍යාවකින් පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබේ.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා එම ගම්මානයට පැමිණ ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සඳහා පියවර ගන්නා බවයි .















































