සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අද පැවැත්වෙන තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් වන අතර මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය්‍රහණය කර සම තත්ත්වයේ පසුවන බව සදහන්.













































