එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග හෙටින් අවසන් වන අතර එහි තරග 3ම ජයගනිමින් අපරාජිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්තය හෙට (27) බුලවායෝහීදී බී කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත බව වාර්තා වේ.
තවද, එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටය ලබන 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.