ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය හෙට ඉන්දියාව සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ලබන 14 වනදා එම වටයේ ශ්‍රී ලංකාව පාකිස්තානය සමග තරග වැදීමට නියමිත බව සදහන්.

© 2021 රාවණා ලංකා.