ශ්‍රී ලංකාව වැජඹූ සූරියෝ දිවයිනට.

දකුණු කොරියාවේ පැවති වයස අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) දින රාත්‍රියේ දිවයිනට පැමිණි බව වාර්තා වේ.

ඒ අනුව ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 4ක් , රිදී පදක්කම් 1 ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිකරගැනීමට එම කණ්ඩායම සමත් වී තිබේ.

Exit mobile version