ලෝක වාර්තා පොත් අලුතින් ලියවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව ඇති බව වාර්තාවේ.
ඒ අඩුම ටෙස්ට් තරග ප්‍රමාණයකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමත් සමග බව සදහන්වේ
ඔහු විසින් කඩුලු 50 ක් දවා ගනිමින් මෙම දස්කම දක්වා ඇත්තේ, ටෙස්ට් තරග 7 ක් පමණක් ක්‍රීඩා කරමින් බවයි සදහන් වන්නේ.













































