English
සිංහල
05:04 සිකුරාදා, මාර්තු 13, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    STF නිලධාරිනියට අකටයුත්තක්. පැමිණිල්ලේ පිටපත් සමාජ මාධ්‍යට. ළමා හා කාන්තා කාර්යාංශයේ බෙදිල්ලක්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පොලිස් ළමා හා කාන්තා කාර්යංශය යනු ශ්‍රී ලංකාව තුල ජීවත් වන කාන්තාවන් හා ළමයින් ගේ ජීවිත ආරක්ෂා කිරීමට නීති සම්පාදනය කර පොලිස් දෙපාර්තමේන්තුව සතුව තිබෙන වැදගත් අංශයක් වුවත් වැඩියෙන්ම කාන්තා හිංසනයන් සිදුවන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වියහැකි බව අප මීට පෙර තොරතුරු රාශියක් සමග වාර්තා කර තිබේ. අද ලෝක ළමා දිනය වුවත් මේ වන විටත් අසාධාරනයට ලක්ව යුක්තිය ඉටු නොවුණු දරුවන් පිලිබදව අප පලකරන ලද පුවත් සාරාංශයක් අද උදේ පළකර තිබේ.

    කෙසේ නමුත් කීපදෙනෙකුගේ දූෂිත සහ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මේ වන විට කාර්යාංශය තුල අර්බුද රැසක් ඇතිවී තිබේ . බිරිඳ සහ සැමියා එකම අංශයක  සේවයක නොකළ යුතු අතර එසේ සිටියේ නම් ස්ථාන මාරු කිරීමට අවශ්‍ය කටයුතු උසස් නිලයන් විසින් සිදු කළ යුතු බවට සදහන් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවද වාර්තා වේ. එහෙත් ළමා හා කාන්තා කාර්යාංශයේ මෙහෙයුම් අංශයක නිලධාරීන් පවුල් පිටින් සිටින බව කිය වේ. කෙසේ වෙතත් මානුෂීය වශයෙන් ගත් විට දෙදෙනාම එකමත ස්ථානයේ රාජකාරී කිරීමෙන් හොද පවුල් ජීවිතයක් ගත කල හැකිය. දරුවන්ටද සියලුම යුතුකම් ඉටුකළ හැකිය. එය ඔවුන්ගේ වාසනාවය. නමුත් මෙහිදී සිය බිරිඳ රාජකාරි වලට යොදවන්නේ සැමියා විසින් බවත් එසේ රාජකාරියට යොමුකළ විට බිරිද රාජකාරියට වාර්තා නොකරන බවද කියා වේ.

     සැබවින්ම එය එසේ සිදුව තිබෙන්නේ නම් එය දැඩි අපරාධයකි. කෙසේ වෙතත් මෙම සම්බන්ධව අනාවරණය වීමෙන් අනතුරුව පැමිණිලි අංශයක් බාර පොලිස් පරීක්ෂකවරියක් ඒ පිලිබඳව පොතේ සටහනක් යොදා තිබේ. එහෙත් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් විසින් එම පැමිණිල්ලට එරෙහිව ක්‍රියාත්මකව නැති බවද මෙම යුවළ ඇයගේ සමීප හිතවතුන් බවද පැවසේ.

    එසේම මේ වන විට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ගේ ගම් පළාතේ හිතවතුන් හිතවතියන් ළමා හා කාන්තා කාර්යාංශය පුරවාගෙන සිටින බැවින් තම හිතුමතේට රාජකාරි කිරීම අරඹා තිබෙන බව කියවෙන නමුත් මේ පිලිබදව සොයාබලා අකටයුත්තක් සිදුව තිබේ නම් නිසි කටයුතු කිරීම බලධාරියාගේ වගකීම වේ. එසේම ස්ථානයේ සිදුවන මෙම සිදුවීම් වලට එරෙහිව කටයුතු කරන අයට ස්ථාන මාරු ලබා දීමටද කාන්තාවක් කටයුතු කරන බවද ඇයගේ පෙම්වතා සිටින්නේ  පොලිස් මානව සම්පත් අංශයේ බවද කියා වේ. නිසි වේලාවට රාජකාරියට නොපැමිණෙන හිතූ හිතූ අවස්ථාවන්වලදී නිවෙස් වලට යන එන කිහිප දෙනෙකුද මෙහි අංශයක සිටින බැවින් රාජකාරි වලටද බාධා  ඇති වී තිබෙන බවද වාර්තා වේ .

    එම කාර්යාංශය උසස් නිලධාරිනියක විසින් අමුතුම නීතියක් ද පනවා තිබෙන බවද කියා වේ. එනම් තමාගේ රුව සහිත වීඩියෝ පමණක් රූපවාහිනී තිරයේ ක්‍රියාත්මක විය යුතු අතර ඇය සිටින ස්ථානය අවට වායුසමීකරණ ක්‍රියාත්මක කිරීමට තමන් එහි රැඳී සිටින විටදී පමණක් කළ යුතු බව ය. කෙසේ වෙතත් වායු සමීකරණ යන්ත්‍ර ඇය සිටියදී වුවත් ක්‍රියාත්මක නොකරන්නේ නම් එයින් ඉතිරිවන්නේ මහජන මුදල්ය. එසේම යාබදව තිබූ වැසිකිළි පද්ධතියක් අගුලු දැමීමක් පිළිබඳව ද පසුගිය කාලයේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.

    ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පසුගියදා මෙම උසස් නිලධාරිනියගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව ළමා හා කාන්තා කාර්යංශ නිලධාරිනියන් පවසති.  මෙම ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිලිවල තොරතුරු විත්ති කරුවන් වෙත  යන බව එල්ල වන තවත් බරපතල චෝදනාවකි. පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස්  පරීක්ෂකවරිය ක විසින් ඇයට පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලදාරියෙකුගෙන් සිදු වු ලිංගික හිංසන සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි . එම පැමිණිල්ලේ විස්තර සහ එහි පිටපත් උසස් නිලදාරිනියකගේ අතට පත්ව තිබේ. එම පැමිණිල්ලේ චායාරුප මේ වනවිට සමාජ මාද්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

    සමාජ මාධ්‍ය සමුහයන් වල සංසරණය වන විශේෂ කාර්ය බලකා නිලධාරිනියගේ පැමිණිල්ලේ පිටපත්

     ළමා හා කාන්තා කාර්යාංශයේ උසස් නිලදාරිනියක විසින් තමා සමග  හිතවත් සහ එකම කණ්ඩායමේ බව කියන පොලිස් විශේෂ කාර්ය බලකා උසස් නිලදාරිනියට මෙම පැමිණිලි විස්තර ලබාදී ඇති බව පැවසේ. මේ අයුරින් ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ජිවිත අනතුරේ වැටීමට ඉඩ දී බලාසිටීම පිටුපස ඇති අදිසි හස්තය කුමක්ද?.  ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු අවුල් සහගත බැවින් පොලිස්පතිවරයා ඒ සම්බන්ධව කටයුතු කිරීමට  එහි සිටින උසස් නිලයකට  ස්ථාන මාරුවක් පවා පසුගියදා ලබාදී තිබුණි. නමුත් එය අවලංගු කර තිබුණි.

    පොලිස්පතිතුමනි, ළමා කාන්තා කාර්යාංශය මේ වන විට පිල් තුන හතරකට බෙදී ඇති බැවින් එකලස් කිරීම ඔබතුමාගේ යුතුකමක් හා වගකීමකි. එම අංශයේ සේවය කරන නිලධාරීනියන් හට බොරු චෝදනා පටලවමින්  ඔවුන් මානසිකව මෙන්ම කායිකවද සිදුවන හිංසන වැලැක්විය යුතු නොවේද?. අගතියට පත්වන පාර්ශ්වයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පවා කතා කරවීමට අපට සිදුවනු ඇත. නමුත් පරිපාලනයේ දෝෂ ඉවත්කිරීමට නොහැකි වුවහොත් දිනෙන් දිනම මේ ආයතනද විනාශ වන අතර රටේ මතුපරපුරට දැඩි හානියක් සිදුවනු ඇත. එබැවින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිකන් සිටින සහ පලිගැනීම කරන මෙන්ම විවිධ දූෂණ සිදුකරනු ලබන නිලධාරීන්ට එරෙහිව වහාම කාට්යුතු කර මහජනතාවගේ පොලිස් දෙපාර්තමේන්තුව දැන්වත් ආරක්ෂා කරන්න. ශ්‍රී රාවණා කාණ්ඩයම් නිරන්තරයෙන්ම මේ පිලිබඳව අවධානයෙන් සිටි.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version