English
සිංහල
00:17 සිකුරාදා, මැයි 29, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    STF එක විකුණන පොලිස් කුමාරට “ශ්‍රී රාවණා” කණඩායමෙන් කනේ පහරක්. ලක්ෂ 5 ක් අල්ලස් දෙන්න හදයි. පොලිස්පතිට ස්තුති කරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ලංකාවේ වංචා දූෂණ, අක්‍රමිකතා මෙන්ම සමාජ අසාධාරණකම් වලට එරෙහිව කටයුතු කරන “ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ”  විධායක සභාවේ හදිසි රැස්වීමක් අද (01) කැඳවා තිබුණා. එයට හේතුව වුයේ කුමාර නමැති පුද්ගලයෙකු සෞදි අරාබියේ සිට නිකුත් කරන ලද වීඩියෝවක් මගින් “මෙම වෙබ් අඩවියේ පලකරන පුවත් වැරදි බවද, ඒවා සත්‍ය බව ඔප්පු කරන්නේ නම් ලක්ෂ 5 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවටද” කරන ලද ප්‍රකාශයක් නිසා ඉදිරි පියවර ගැනීමටයි. මෙම වෙබ් අඩවිය ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ නිල වෙබ් අඩවියයි.

    එහිදී සභාව ඇමතු ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ ජාතික සංවිධායක වන ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා ප්‍රකාශ කලේ මෙම වෙබ් අඩවිය නීත්‍යානුකූල වෙබ් අඩවියක් බවත්, මෙහි පලකරනු ලබන කිසිම පුවතක් ඇත්තද, බොරුද යන්න විමසිය යුත්තේ වෙනත් රටක සිටින පුද්ගලයන් නොවන බවයි. විශේෂ කාර්ය බලකාය වැනි වැදගත් ආයතන විනාශ කරන්නේ වෙනත් රටවල්වල සිටින මෙවැනි පුද්ගලයන් බවත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තෙම්න්තුව මෙන්ම විශේෂ කාර්ය බලකාය මෙවැනි පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරගත යුතු බවද, මොහුට තොරතුරු නොදෙන ලෙස පොලිස්පතිවරයා නියෝග පවා නිකුත් කර තිබියදී, ඔහුට තොරතුරු දෙන්නේ කවුද යන්නද සොයා බැලියයුතු බවද සදහන් කරන ලදී.  වෙනත් රටක සිට ප්‍රකාශ නිකුත් කිරීමෙන් පලක් නොවන බවද සදහන් කරන ලදී. එසේම ඕනෑම ආයතනයක අපරාධ කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන්නේද, අපරාධ කරුවන්ට අභියෝග කරන්නේ ලංකාවේ සිට බවද, කිසිදු අවස්ථාවක මෙම සංවිධානය නීතිවිරෝදී කටයුතු සිදුනොකරන බවද, මේ සියල්ලම සදහා වියදම් කරනු ලබන්නේ සන්විදානයේම සාමාජිකයන්ගේ මුදල් බවද සදහන් කරන ලදී. එසේම අසාධාරණයට ලක් වන අපරාධකරුවන් වෙනුවෙන් වුවත් ඔවුන් පෙනී සිටින බවද සඳහන් කරන ලදී.

    එසේම තව දුරටත් කරුණු පැහැදිලිකරමින් ඒ මහතා සඳහන් කලේ සංවිධානය තව දුරටත් පුළුල් වෙමින් ඉදිරියේදී මෙම වෙබ් අඩවිය තුල දිනකට පුවත් 150 හේ සීමාව පසුකරන බවත්, වෙබ් අඩවිය මගින් වාර්තාකරන විමර්ශනාත්මක පුවත් සියල්ලම විවිධ සාක්ෂි මත පලකරන බවත්, ඒවා සියල්ලම පළකරනුයේ ඕනෑම නඩුවකට මුහුණ දීමට අවශ්‍ය සාක්ෂි මත බවත් සඳහන් කරන ලදී. කෙසේ වෙතත් අනෙකුත් මාධ්‍ය මෙන් අනෙක් පාර්ශ්වයෙන් විමසීමක් නොකරන නමුත් අගතියට පත්වන පාර්ශ්වයට තමන්ගේ ප්‍රකාශය  සඳහා ස්වභාවිකවම ඉඩ වෙන් වන බවද සඳහන් කරන ලදී. එය නීතියක් බවත් මාධ්‍ය ආයතනයේ දුරකථන අංකය පැය 24 ම වැඩකරන බවද, සඳහන් කරන ලදී.

    එබැවින් තමන්ගේ නිවැරදිභාවය ට අවශ්‍ය ප්‍රකාශය සහ සාක්ෂි ඉදිරිපත් කර තමන්ගේ නාමයට යම් කැල්ලක් උනි නම් එය තමන් විසින්ම ආයතනයට කතා කර විසදාගත යුතුබවද ඒ සදහා මහජන හිතකාමී කාර්ය මණ්ඩලයක් සිටින බවද ඔහු සදහන් කරන ලදී. එවිට එම විමර්ශන ඉදිරිකටයුතු කිරීම සඳහා වගකිව යුතු ආයතනවලට යොමු නොකරන බවද ප්‍රකාශකරන ලදී. එබැවින් ඉදිරි විමර්ශනාත්මක තොරතුරු ගවේෂණයද තම තමන්ගේ කටයුතු කරගෙන යන ගමන් හැකි පමනිනේ උපරිම සාක්ෂි ගැනීමට කටයුතු කරමින් සිදුකරන ලෙසද ඒ මහතා සභාවෙන් ඉල්ලීමක්ද කරන ලදී.  

    එසේම සංවිධානය සිදුකල පළමු විමර්ශනය වන “ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේට” එරෙහිව සිදුකරනු ලැබූ පැමිණිල්ල පොලිස්පතිතුමාගේ නියෝගය මත මේ වන විට ඉතාම හොදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල විභාගවෙමින් පවතින බවද සඳහන් කරමින් පොලිස්පති වික්‍රමරත්න මහතාට ස්තුතියද පලකරන ලදී. ඒ අනුව දියවඩන නිලමේවරයාට විරුද්ධව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇති බවද ඔහු සඳහන් කරන ලදී.

    https://www.youtube.com/watch?v=n4qLfXl-ODo&t=49s        

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version