තායිවානයට රිච්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයෙන් භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර් 171 ක් ගැඹුරින් මෙම භූ කම්පනයක් සිදුව ඇති බව සඳහන් .
භූ කම්පනය හේතුවෙන් සිදුවූ අලාභය හෝ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































