පසුගිය 8 වන දින හොරණ නගරයේ පැවති සංගීත සංදර්ශනයකදී මුදල් සහ දේපළ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝස්වුඩ් වත්තේ සුද්දා නැමැත්තා සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරුවන් විසින් සොරා ගත් විදේශීය මුදල් සහ ජංගම දුරකථන පොලිස් භාරයට ගත් බව සඳහන්.














































