මාලඹේ හල්බරාව ප්‍රදේශයේ තුවාල සහිතව මරණයට පත්ව සිටි දරුවාගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගත් 51 හැවිරිදි තණකොළ කපන්නා අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ බව වාර්තා වේ .
ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ අත්වැරදීමකින් තණකොළ කපන මැෂිමේ තලය දරුවාගේ උදරයේ වැදී දරුවා මියගිය බවයි. .
ඒ අනුව දරුවාගේ දේහය මාලඹේ 8 කණුව ප්‍රදේශයේ මල්ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (11) තලාහේන පොදු සුසාන භුමියෙදී සිදු කිරීමට නියමිත බව සඳහන්.
 
	    	



























 
		    

















