ඕමන්ත පොලිසියේ රාජකාරී කරමින් සිටින අවධියේ 2021 වර්ෂයේ ගංජා කිලෝ ග්‍රෑම් 6ක් ළඟ තබා ගැනීමේ වරදට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් සැරයන්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්‍යාංශය විසින් නැවතත් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකාර සැරයන්වරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 මිලිග්‍රෑම් 330ක් සොයා ගත් බව සඳහන් වේ.














































