දෙමළ ජාතික සන්ධානය සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අතර සාකච්ඡාවක් අද (01) ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලයේදී පැවැත්වෙන බව වාර්තා වේ .
මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිත බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.