English
සිංහල
21:42 සෙනසුරාදා, පෙබරවාරි 21, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “තරුෂි ලංකාවේ තියාගන්නේ නෑ.ලබන අවුරුද්දේ ඇමරිකාවට යවනවා.” – සුසන්ත ප්‍රනාන්දු .

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “අපේ ඉලක්කයේ මැද හරියකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉදිරියේදී පොදු රාජ්‍ය මණ්ඩලිය, ලෝක සහ ඔලිම්පික් කියන අදියර තුන තමයි තියෙන්නේ අපි ඉස්සරහා. ඉතින් මේක බොහොම ප්‍රවේසමෙන් පියවරෙන් පියවර තමයි අපි යා යුත්තේ.”

    “මේ දක්ෂතාවය එක්ක රජයෙන් යම් අනුග්‍රහයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

    මේ වෙනකොටත් තරුෂිගේ ක්‍රීඩා කටයුතු වලට යම් අනුග්‍රහයක් ලැබෙනවා පෞද්ගලික අංශයෙන්. නමුත් ඇයට ඉදිරියට යන්න ආර්ථික වශයෙන් ශක්තියක් ලැබෙන්න ඕන. ලොකු වියදමක් යනවා. දුවන්න අවශ්‍ය කරන සපත්තු කුට්ටමක් දැන් රුපියල් අනුදහසෙන් ඉහළට තමයි තියන්නේ. ඒ ශක්තිය අපිට ලබා දුන්නොත් ඒ ගමන අපිට යන්න පුලුවන් වෙයි කියලා හිතනවා.”

    “මේක අපි සතුටු වෙනවා වගේම ලෝකය දින්නා කියලා හිතන්නේ නැහැ. තරුෂි වුනත් එහෙම හිතන්නේ නැහැ. ඒ මනස හැදිලා තියෙන්නෙත් ඒ විදිහට. ඒ නිසා අපි බොහොම පරිස්සමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.” ඔහු කියා සිටියේය.

    තරුෂිට ඇමෙරිකාවෙන් ශිෂ්‍යත්වයක්

    මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වන තරුෂි හට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ලබන වසරේදී ඇය එරට බලා යනු ඇති බවත් පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු බීබීසි සිංහල සේවයට පැවසුවේය.

    “තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා. විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට.”

    “ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යෑමට.”

    “මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන, පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.”

    “ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. “

    “මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.” තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

    21ක් වසරකට පසු මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි

    චීනයේ හැංජෝ නුවර පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට තරුෂි කරුණාරත්න ( ඔක් 4 වැනිදා) සමත් වූවාය.

    මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වෙන් ඇය මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0 කින් තරගය අවසන් කරමින්ය.

    ආසියානු ක්‍රීඩා උළලක මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට රන් පදක්කමක් ජයග්‍රහණය කළේ 2002 වසරේදීය.

    පාදයේ ආබාධය මැද ශ්‍රී ලංකාව රනින් සැරසු තරුෂි

    මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වෙන් තරුෂි කරුණාරත්න මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0 කින් තරගය අවසන් කරමින්ය.

    වසර 9 කට පසු හිමිවූ රන් පදක්කම

    ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව අවසන් වරට රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුයේ 2014වසරේදී. ඒ පිරිමි ක්‍රිකට් තරග ඉසව්වෙනි.

    ඒ අනුව වසර 9 කට පසුව පළමුවරට ශ්‍රී ලංකාවට නැවත ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් හිමිකර දීමට තරුෂි කරුණාරත්න සමත් විය.

    ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න කවුද?

    වසර 9 කට පසුව පළමුවරට ශ්‍රී ලංකාවට නැවත ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් හිමිකර දීමට තරුෂි කරුණාරත්න සමත් විය

    ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් පාසැල් ක්‍රීඩිකාවන් කවුද ?

    තරුෂි කරුණාරත්න වාර්තා පොත් අතරට එක්වන්නේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා දුන් තෙවන ක්‍රීඩිකාව ලෙසය.

    මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී පාසැල් යන වයසේ පසුවු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් වී තිබේ.

    1994 සහ 1998 වසරවලදී පිළිවෙලින් දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ මෙලෙස ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් විය.

    ඉතිහාසය අලුත් කළ තවත් පදක්කම් දෙකක්

    මේ අතර ( ඔක් 04 වෙනිදා) ආසියානු ක්‍රීඩා උළෙලේදී පැවති කාන්තා සහ පිරිමි සහය ධාවන ඉසව් ද්විත්වයෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

    එහිදී මීටර් 400 x 4 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරගය මිනිත්තු 03 යි තත්පර 30 දශම 8 යි 8 කින් නිමා කරමින් සිය පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

    ආසියානු ක්‍රීඩා උළෙලේ සහය දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙයි.

    මේ අතර පිරිමි මීටර් 400 x 4 සහය දිවීමේ ඉසව්වේ දී මිනිත්තු තුනයි තත්පර 02 යි දශම 5 යි 5 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

    ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සහය දිවීමේ ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2006 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.

    (බී.බී.සී,)

    Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version