දේශපාලනයට පිවිසෙන ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ගේ සිට සියලු දේශාපාලඥයින් වෙනුවෙන් බදු ගොනු විවෘත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (06) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.














































