පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති බවට වාර්තා වේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.