පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන සදහා ඇමෙරිකානු රජය අනුග්‍රහය දක්වන අතර එම වැඩසටහනේ ප්‍රගතිය සහ මෙරට පාසල් දිවා ආහාර වැඩසටහන නිරීක්ෂණය සදහා ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චංන්ග් මහත්මිය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ඇඹීලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලයට පැමිණි බව වාර්තා වේ.
තානාපතිනිය විසින් මෙම විද්‍යාලයේ සිසුන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇති අතර කියවීම් පොත් ප්‍රදානයක් ද සිදු කළ බව වාර්තා කරයි.














































