2023 ජූනි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 475.7ක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනවාරි සිට ජූනි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2.822.6ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සදහන් කර තිබේ.














































