දූෂණ විරෝධී නීතිය හෙට (19) පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථා සංශෝදනවලට ලක් කෙරෙන බවත් , ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝදන සලකා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී උතුරු – නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .