රක්වාන පොලිස් බලප්‍රදේශයේ නෙලවත්ත ඉහළ කොටසේ සිංහරාජ රක්ෂිතයේ ඊයේ (22) රාත්‍රියේ ගින්නක් හට ගත් අතර එය නිවා දැමීම සහ මැඩපැවත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු අද (23) උදෑසන ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කර තිබේ.

© 2021 රාවණා ලංකා.