English
සිංහල
08:28 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 30, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හන්තානේ ඉඩම්වලින් මිලියන ගණන් ගසා කෑ සභාපති අධිකරණ ඇමති හමුවෙන්න හෙලිකොප්ටර් එකෙන් ඇවිත්.

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් බෙදාදීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව රුපියල් කෝටි 500කට අධික වංචාවක් සිදුකර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

    හන්තානේ අක්කර විසිදෙකක්, පර්චස් එකක් රුපියල් 2.38 බැගින් විකුණා ඇතැයිද එම අවස්ථාවේදීම එම ඉඩම හෝම් ලෑන්ඩ් සමාගමට පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී ඇති බව මන්ත්‍රීවරයා පැවැසීය.

    සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ඔහු මෙසේද සඳහන් කර තිබේ.

    ”මහවැලි අමාත්‍යංශය යටතේ භාවිත නොකරන ඉඩම් හෙක්ටයාර් විසි දහසකට වඩා තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික වතු සමාගම්වල හෙක්ටයාර් විසිදහසක් පමණ තිබෙනවා. රජයේත් යම් ප්‍රමාණයක් තිබෙනවා. මේ ඉඩම් හරියට භාවිත කරනවාද? පුද්ගලයන්ට ලැබෙනවාද? කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා.

    අපි සත්ව ආහාර විශාල වශයෙන් ආනයනය කරනවා. මේ ඉඩම්වල බඩඉරිඟු වගා කරන්නට බැරි ඇයි? මහවැලි අමාත්‍යංශය කරන්නේ එක එක පුද්ගලයන්ට අතයට ගනුදෙනුවලට නොමිලයේ ඉඩම් ලබාදීමයි. වගා කරන්නෙත් නෑ. සමාගම් නමට නිකරුණේ ඉඩම් තියෙනවා.

    අපේ ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ක්‍රියාකළ හැටි මම කියන්නම්. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඉඩම් බෙදාදීමේදී 2020 සිට පසුගිය කාලයේදී රුපියල් කෝටි 500කට වඩා විශාල වංචාවක් සිදු කර තිබෙනවා.

    2020 වසරේ හන්තානයේ ඉඩම් අක්කර 22ක් ලබාදී තිබෙනවා. පර්චස් එක රුපියල් දෙකයි සත 38කට ලබා දී තිබෙනවා. එම අවස්ථාවේම ඔහු හෝම් ලෑන්ඩ් කියන සමාගමට එම ඉඩම විකුණා තිබෙනවා. ඒ පර්චස් එකක් රුපියල් ලක්ෂ දහය බැගින්.

    මේ අක්කර 22න් විතරක් මිලියන 2000ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් වංචාවක් සිදුකර තිබෙනවා.

    හෝම් ලෑන්ඩ් කියන සමාගමට අදාළ ඉඩම දුන්නාට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයාට එපාර්ට්මන්ට් එකක් ලබාදී තිබෙනවා. මේ සභාපතිතුමා අද ඉන්නේ එම එපාර්ට්මන්ට් එකේ. ඊට අමතරව හන්තානේ තවත් අක්කර දහයක් මේ සභාපතිවරයා විසින් 2021 වසරේ මෙලෙසම විකල්ප ඉඩමක් ලෙස ලබාදී තිබෙනවා. මේ අක්කර දහයේ පර්චස් එකක් ලියා තිබෙන්නේ රුපියල් 78කටයි. මේ ඉඩමත් පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් හෝම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබෙනවා.

    මේ ඊයේ පෙරේදා හන්තානේ තවත් අක්කර තුනක් 1.38ට ලිව්වා.

    කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අල්ලපු ඉඩමේ දැනුත් වංචාවක් වෙනවා. එහි අක්කර විසිපහක පර්චස් එකක් රුපියල් 3.50 බැඟින් ලියලා රජයේ ප්‍රබලයන් කීපදෙනකුටත් එම ඉඩම් ලැබී තිබෙනවා.

    මේ සියලු වංචා සහ ඔප්පු ජනාධිපතිට භාර දී තිබෙනවා. තොරතුරු දුන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා ඉවත්කළා. ඒ ගැන ජනාධිපතිට ස්තූතිවන්ත වෙනවා. ඔහු ඉවත් කළාට ගනුදෙනු නැවතී නැහැ. ඔප්පු ටික ලියලා ඉවරයි.

    අපේ අධිකරණ ඇමැතිවරයා ඊයේ පෙරේදා නුවරඑළිය පැත්තේ උසාවියක් විවෘත කරන්න ගිහින් තිබුණා. එතුමා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සිටින විට මහත්තයා නෝනා සහ දරුවෙක් ඇවිත් හෙලිකොප්ටරයකින් බැස්සලු. දවල්ට කාලා කොළඹ ගියාලු. එහෙම හෙලිකොප්ටරයෙන් ඇවිත් තියෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයාය.

    අධිකරණ ඇමැති, විදේශ ඇමැති තමන්ගේ රාජකාරිය කරන්න යනකොට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති චොපර් එකෙන් ඇවිත් ඉඩම් බෙදලා යනවා.”

    (ceylonwire)

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version