මෙරට ප්‍රථම මහාචාර්‍යවරිය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනි , ළමා රෝග විශේෂඥ වෛද්‍ය මාහාචාර්‍ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්ත වී ඇති අතර ඇයගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති බව වාර්තා වේ.
මැයගේ අවසන් කටයුතු අද (10) සවස 5 ට බොරැල්ල කනත්තේ දී සිඳු කිරීමට නියමිතව තිබෙන අතර මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මිය යන විට 98 වැනි වියේ පසු වූ බව සඳහන්.














































