මව අපයෝජනයට ලක් කළ නරුම පුතෙකු රත්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 53 හැවිරිදි බෝගම්බර ,කයිකාවල ප්‍රදේශයේ පදිංචි ‘බෝම්බ කුමාර’ නැමැති අන්වර්ථ නාමයකින් හදුන්වන පුද්ගලයෙකි.
මෙම සැකකරු ඔහුට අයත් බව කියන හෝටලයක හෝටල් කාමරයක් තුළදී 74 හැවිරිදි සිය මව අපයෝජනයට ලක් කර ඇති බවට විමර්ශණ වලදී හෙළිවී තිබෙන බව වාර්තා වේ.
මව ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති අතර සැකකරු අද (24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.