සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද සිට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව විවාදය හෙට සහ එළැඹෙන 8 වනදා පැවැත්වේ.
08 වන දින පස්වරු 05.30ට පමණ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.