ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් නවතා දමා ඇති බව වාර්තා වේ.
ඒ වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා සිටි බව සදහන්.
ඒ අනුව තරගය එතැන් සිට හෙට පැවැත්වෙනු ඇති .

© 2021 රාවණා ලංකා.