ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව අද (17) දින යළි ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයේ මිල ඉහළ යාමක් පෙන්නුම් කර ඇති අතර එම විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 332.20 ක් ලෙසද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350.22 ක් ලෙසද සටහන් වූ බව වාර්තා වේ.
 
	    	



























 
		    

















