ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අද (29) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ මිල තරමක වැඩි වීමක් දක්නට ලැබුණු අතර ඒ අනුව අද (29) දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 315.70ක් ලෙසින් ද ඩොලරයක විකුණුම් මිල රුපියල් 333.49ක් ලෙසින් ද වාර්තා වේ.














































