ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 316.28ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.49ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පහතින් ,
මහජන බැංකුව – රු. 314.83 – රු. 330.31
සම්පත් බැංකුව – රු. 317.00 – රු. 329.00
කොමර්ෂල් බැංකුවේ – රු. 313.72 – රු. 328.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 318.00 – රු. 328.00
සෙලාන් බැංකුව – රු. 315.00 – රු. 329.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.315.00 – රු. 331.00
එන්.ඩී.බී. (NDB) – රු. 314.00 – රු. 329.00
අමානා බැංකුව – රු. 318.00 – රු.328.00
ලංකා බැංකුව – රු.316.00 – රු. 328.36














































