අද (24) දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සුළු වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 314.74 ක් ලෙසින්ද විකුණුම් මිල රුපියල් 331.37 ලෙසින් ද සටහන් වූ බව වාර්තා වේ.














































