සුඩාන ගැටුමෙන් නිදහස් කරගන්නා ලද පළමු කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බවට වාර්තා වේ.
එම කණ්ඩායමේ 13 දෙනෙකු සිටින අතර රියාද්හි ශ්‍රී ලංකා තානාපති ප්‍රකාශ කර ඇත්තේ මෙම පිරිස සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්වූ බවයි.

© 2021 රාවණා ලංකා.