උමගේ සිරවූ ඉන්දීය ජාතිකයින් බේරාගැනීම ආරම්භ කර තිබේ.
ඒ අනුව ඉන් පළමු දෙදෙනා මීට සුළු මොහොතකට පෙර බේරාගෙන ඇත.
එහි සිරවී ඇති සේවකයින් ගණන 41කි.
දින 17ක කාලයක් උමගේ සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව සදහන්.

© 2021 රාවණා ලංකා.