ආණ්ඩුව සියලුම තීරණ ගන්නේ රටේ සාමාන්‍ය ජනතාවට විරුද්ධව ජන ජීවිත තවදුරටත් පීඩාවට පත් කරන ආකාරයෙන් බවත් , ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාව කෙරෙහි වෛරයකින් ද යන්න තමන්ට සිතෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමසූරිය ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































