English
සිංහල
01:36 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රජයේ යෝජනාව අතේ පත්තු වෙලා – ලක්ෂ්මන් කිරිඇල්ල.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ප්‍රාදේශීය සභා,නගර සභා,සුළු නගර සභා මන්ත්‍රීවරු නැවත බලාත්මක කිරීමේ රජයේ යෝජනාව අතේ පත්තුවෙලා .

    පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු වන අතර ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි.

    ඊයේ  (12) විපක්ෂ  නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය  හමුවෙදි අදහස් දැක්වු විපක්ෂයේ  ප්‍රධාන  සංවිධායක ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා:

    ඔබ හැම කවුරුත් දන්නවා පසුගිය සතියේ දැනට පවතින ප්‍රාදේශීය සභා පනත , නගර සභා පනත,සුළු නගර සභා පනත සංශෝධනය කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කෙරුවා.මේ පනතෙන් බලාපොරොත්තු වෙන්නේ විසුරුවා හැරපු ප්‍රාදේශීය සභා සක්‍රිය කරලා හිටපු ප්‍රාදේශීය සභා , නගර සභා ,සුළු නගර සභා මන්ත්‍රීවරු නැවත වරක් පත් කරන්නයි.හැබැයි රජය බලාපොරොත්තු වුණේ නැති විදියට මේක අතේ පත්තුවෙලා.

    නීතිපතිවරයා කියලා තියෙනවා මෙය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා.ඇත්ත වශයෙන්ම රජය මේක ගෙනාවේ රජයේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අද විශාල අසහනයක ඉන්නේ , සියලු දෙනාගේම මන්ත්‍රීධූර අහෝසි වෙලා  මැතිවරණත් කල් දාලා නිසා .ඒ නිසා රජය පෙන්වන්න හැදුවා විශේෂයෙන්ම ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අපි ඕගොල්ලොන්ව බලාගන්නවා අපි ඕගොල්ලෝ වෙනුවෙන් කැපවෙනවා , පනතක් ගෙනල්ලා ඕගොල්ලෝ නැවත පත් කරනවා කියන එක.ඒ අදහස ඒ අයට දුන්නා .පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ව සම්පූර්ණ රැවටීමක් කරන්න හැදුවේ.

    ඉදිරියේදී මැතිවරණ ගණනාවක් එනවා.මැතිවරණ වලට වැඩ ගන්න මේ අය අවශ්‍යයි.තව කතාවක් පතුරවනවා මේ නීතිය ක්‍රියාත්මක උනාම විපක්ෂයේ මන්ත්‍රීවරු කවුරුත් පත් කරන්නේ නෑ ආන්ඩුවේ මන්ත්‍රීවරු විතරයි පත් කරන්න කියලා.ඒ පත්වීම් ලබා ගන්නත් පොරයක් අද.අපි රජයෙන් පැහැදිලිවම අහනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සතුටු කරන්න ජනමත විචාරණයක් තියෙනවද කියලා.පළාත් පාලන මැතිවරණයට  සල්ලි නෑ කියපු රජය ජනමත විචාරණයකට කටයුතු කරගෙන යනවා .

    පාර්ලිමේන්තු මැතිවරණයක් වේවා,ප්‍රාදේශීය සභා මැතිවරණයක් වේවා,ජනමතවිචාරණයක් වේවා,මේ මොන මැතිවරණයටත් එකම වියදම යන්නේ.බිලියන දහයකට ආසන්න මුදලක් අවශ්‍යයි.අපි රජයෙන් අහනවා මේ වගේ පනත් පාර්ලිමේන්තුවට ගෙන්නලා ,වටිනා කාලය නාස්ති කරලා,අපිව උසාවියට යන්න පොලඹවලා මේ කරන කටයුත්තෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?ජනමතවිචාරණයක් තියලා හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු නැවත පත් කරනවාද ? නැද්ද ? රජය පැහැදිලි උත්තරයක් දෙන්න ඕන.

    නීතිපතිවරයා කියනවා යෝජිත සංශෝධනය මගෙන් පළාත් පාලන ආයතනයක කාල සීමාව දීර්ඝ කරමින් මැතිවරණ කල් දැමීමේ ඵලයක් ඇති කල හැකි අතර ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන් වශයෙන් සිය ධූර කාලය ඉක්මවා ඇති පළාත් පාලන මන්ත්‍රීවරු හට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදි ජනවරමකින් තොරව දින නියමයක් නොමැති කාලයකට සිය ධුරය දැරිය හැකි වේ.එබැවින් ජනතාවගේ ඡන්ද බලයට මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සහ මැතිවරණ වලට සහභාගිවීම විෂයෙහි ඔවුන් සතු මූලික අයිතිවාසිකම් වලට  මෙම පනත මගින් බලපෑමක් එල්ල වනු ඇත .

    පැහැදිලිව මෙය ව්‍යවස්ථා විරෝධියි.මූලික මිනිස් අයිතිවාසිකම් වලට විරුද්ධයි.අපි රජයෙන් අහනව මොකක්ද කරන්න බලාපොරොත්තුව?මොකද මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා .සමහර අය අධිකරණයට ගිහිල්ලා තියෙනවා.පාර්ලිමේන්තුව නැවත ගේන්න වෙනවා,විවාද කරන්න වෙනවා,මේ සියල්ල කරලා අන්තිමේට මේක අත හරිනවාද?එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක සහ,ජනමත විචාරණයකට යනවද කියලා රජය පැහැදිලි කළ යුතුයි .අපි රජය අහන්නේ ඇයි ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න බය ?

    ඒ වගේම මම ඊයෙ දැක්කා රජයේ ජන හා නිවාස සංගණනය කරන්න ගැසට් කරලා තියෙනවා.සැප්තැම්බර් මාසේ එය ආරම්භ කරන්න නියමිතයි.මේවට පැහැදිලිවම මුදල් තියෙනවා .රජයට මුදල් නෑ කියන තර්කය දැන් ඉදිරිපත් කරන්න බෑ.මොකද රජයම කිව්වා ලංකාවට ගහලා තියෙන බංකලොත් කියන ලේබල් එක මීට පස්සෙ ලංකාවට විරුද්ධව පාවිච්චි කරන්න බෑ කියලා.අපි රජයට කියනවා අපේ ජනතාව ඉතාමත් නොඉවසිල්ලෙන් ඉන්නවා ඡන්දය පාවිච්චි කරන්න.විවිධ කණ්ඩායම් එන්න පුළුවන් ඒක හොඳයි.පසුගිය කල අරගලයට සම්බන්ධ වෙච්ච අය වගෙ අය .

    ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු පස් දෙනෙක් පත් කරලා තියනවා අපි දාපු නඩු විභාග කරන්න.මේ මාසේ මැද ඒ නඩු විභාග තියෙනවා.අපිට විශ්වාසයක් තියෙනවා අධිකරණය මැතිවරණ තියන්න කියලා නියෝගයක් ලබාදෙයි කියලා .අධිකරණයට තමයි ඒ මූලික වගකීම තියෙන්නෙ , වෙන කාටවත් නෙවෙයි.මැතිවරණ කල් දාන්න අපේ රටේ විවස්තාවේ හෝ කිසිම නීතියකවත් බලයක් නැ .

    1944 දෙවන ලෝක යුද්ධය අවසන් වුනා .ඒ අවසන් වුණ අවුරුද්දෙම එංගලන්ත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න තිබුණා ඒ අය පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා.කල් දැම්මේ නෑ.තුර්කියේ විශාල භූමිකම්පාවක් ඇති වුනා 50,000 පමණ ජීවිත නැති වුණා.නමුත් ඡන්දය කල් දැම්මේ නෑ.ඡන්දය තිබ්බා.ප්‍රජාතන්ත්‍රවාදී ඉස්සරහට අරන් යන්න කාලීන මැතිවරණ අවශ්‍යයි.රජය පැහැදිලිවම බයයි මැතිවරණයක් තියන්න .රජය කරලා තියෙන  සමීක්ෂණ වලින් රජයේ ඉතා දුර්වල මට්ටමක ඉන්නේ .

    පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදි රටේ බංකොළොත් භාවය ගැන හොයන්න කමිටුවක් විපක්ෂය යෝජනා කෙරුවා .පස්සේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවට ආවා.පොදුවේ හැමෝම ඒක පිළිගත්තා .අපි පැහැදිලිවම ඉල්ලීමක් කරා විපක්ෂයේන් මන්ත්‍රීවරයෙකු මුල් පුටුවට පත් කරන්න කියලා නමුත් එය සිද්ධ වුණේ නෑ.විපක්ෂ නායකතුමා අපිත් සමග සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගත්තා ඒ කමිටුවෙන්  අයින් වෙන්න .නමුත් අපි වෙනම කමිටුවක් පත් කරනවා රට බංකලොත් උනේ වුණේ කොහොමද කියන එක ගැන හොයන්න .මම මේකත් කියන්න ඕනේ ,පාර්ලිමේන්තුවේදී මම කිව්වේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියලා නමුත් ඊයේ මට කෙනෙක් කතා කරලා කිව්වා ඔබතුමා කියපු දේ වැරදියි හොරාගෙ අම්මගෙන් නෙවෙයි හොරාගෙන්ම අහන්නයි මේ යන්නේ කියලා.

    ( සරත් සමරනායක )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version