රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දැනුම් දුන් බව වාර්තා වේ.
ඒ අනුව එහි තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බවට ශේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව සදහන්.














































