දේශීය ආදායම් පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දැනුම් දුන් බව වාර්තා වේ.

ඒ අනුව එහි තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බවට ශේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව සදහන්.

Exit mobile version