බිරිඳ විදෙස්ගත වූ ශෝකය දරා ගැනීමට නොහැකි වූ සැමියෙකු පෙරේදා ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තිස්හත් හැවිරිදි සිරිසමන්පුර කරඳන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අගහිඟතා තිබුණද බිරිඳ විදේශගතවීම ඔහුට දරා ගැනීමට නොහැකි වූ බව මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරිඇල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි .














































