ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගය අනුව මෙතෙක් කිසිදු වාණිජ බැංකුවක් සිය පොලී අනුපාත පහළ දමා නොමැති බවත් , පොලී අනුපාත පහළ දැමීමට අදාළ චක්‍ර ලේඛයන් ද ඇතැම් වාණිජ බැංකු වෙත ලැබී නොමැති බවත් , ඊට මහ බැංකු අධිපතිවරයා වගකිව යුතු බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































