දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් දින හතක නිල සංචාරයක් සඳහා ඇමෙරිකාව වෙත යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයින්ඩින් හමුවීමට නියමිත බවත් , මෙහිදී උතුරු කොරියාව විසින් සිඳු කරන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.