බඹර ප්‍රහාරයකට ලක් වූ ස්වාමීන් වහන්සේලා පස්නමක් සහ සිවිල් පුද්ගලයින් විසිපස් දෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මකුලුගස්වැව , දඩුබැදිරුප්ප ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ කොත් පැළඳවීමේ උත්සවයට පැමිණි පිරිසකට මෙලෙස බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව සදහන්.