නිල්වලා ගඟ ද්‍රෝණීයේ අවට පහත් බිම් වන අකුරැස්ස, තිහගොඩ, මාතර , මාලිම්බඩ , කබුරුපිටිය ප්‍රදේශයන්හී තව දුරටත් ගංවතුර පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර ප්‍රකාශ කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.