ලෝක වෙළදපොලේ බොරතෙල්වල මිල ඊයේ (20) දින පහත වැටී තිබුණු අතර එම අගය සතියකින් වාර්තා වූ පහළම අගය ලෙස සටහන් වී තිබුණි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 81 ත් 82 ත් අතර මිලකට අලෙවි වූ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.