නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් සෙන්දිල් තොණ්ඩමන් අද (19) එම තනතුරේ වැඩ භාර ගත් බවට වාර්තා වේ.
අද උදෑසන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මෙම අවස්ථාව සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ,පූජකතුමන්ලා සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී ඇති බව සදහන්.