පසුගිය කාලය පුරා විෂ ශරීරගත වීම හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පෙර වසරවල එම සංඛ්‍යාව පනස්දහසක් ලෙස වාර්තා වුවද 2019 වසරේදී අසූදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කර තිබේ.














































