දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළියට යාමේදී එක් වරකට එක් අයකුගෙන් අයකරන ගාස්තුව ඉහළ දමා ඇති අතර ඒ අනුව එක් වරකට පොදු වැසිකිළිය භාවිතා කිරීමේදි රුපියල් 100ක මුදලක් අය කරන ගන්නා බව එහි කළමනාකරණ භාරය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.














































